tag:blogger.com,1999:blog-6568480036786194287.post3862434066469813361..comments2017-04-05T22:16:24.533-07:00Comments on sawukanji: FM නාලිකා සහ ජංගම ෆෝන් මාපිල්ලු...!!! Fm channels and mobile phones are blood shuckers...!!!kenji@japanhttp://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-6568480036786194287.post-18155131142765908462017-04-05T22:16:24.533-07:002017-04-05T22:16:24.533-07:00අහන්නෙ වාහනේ යනකොට විතරයි. ක්‍රිකට් කමෙන්ටරි එකක් ...අහන්නෙ වාහනේ යනකොට විතරයි. ක්‍රිකට් කමෙන්ටරි එකක් නැත්නම් එක චැනල් එකක් විනාඩි 5කට වඩා අහන්නෙ නෑ. ඒත් නිවුස් හෝ ජෝක්ස් විතරයිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-50062844918911565472017-04-02T15:31:28.474-07:002017-04-02T15:31:28.474-07:00අම්බෝ......තොගෙන් බේරුමක් නැහැනේ.....උඹ දන්නවනේ......අම්බෝ......තොගෙන් බේරුමක් නැහැනේ.....උඹ දන්නවනේ.....මම රිප්ලයි නොකරන බුවෙක් නෙමේනේ....පොඩි තාක්ෂණ දෝෂ වගයක් තිබ්බ...මගේ තාක්ෂණ නිලධාරිච්චියෝ ඊයේ තමා ගොඩ දැම්මේ..!kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-85078857779984679822017-04-02T15:26:32.945-07:002017-04-02T15:26:32.945-07:00ඒමද තුදූ.............උයා කොන්ඩ පටියක් නේද......උම්...ඒමද තුදූ.............උයා කොන්ඩ පටියක් නේද......උම්මා....අරබන්නම් උයා කිනාවානම් මනිකි.......!kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-25474412420255774982017-04-02T15:24:13.727-07:002017-04-02T15:24:13.727-07:00හ්ම්ම්ම්ම්ම්ම්....ලියන්න සිතුවා බොක්කා.....ආයතන වල...හ්ම්ම්ම්ම්ම්ම්....ලියන්න සිතුවා බොක්කා.....ආයතන වල වෙන කැරි වැඩ දන්නවා නම් එවපන්....,..ලියන්න....kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-26995900178403099772017-04-02T15:16:59.467-07:002017-04-02T15:16:59.467-07:00එළිවෙන පුරා පිරිච් .....රට පුරාම .....කැරි ..........එළිවෙන පුරා පිරිච් .....රට පුරාම .....කැරි ..............වැඩ ......කියල වැඩක් නැහැ බං.......!kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-88931759285909034582017-04-02T15:14:44.998-07:002017-04-02T15:14:44.998-07:00ඔව් ...බං...ඕක අමුතු දුපතක් නේ.....සාගරෙන් වට උන.....ඔව් ...බං...ඕක අමුතු දුපතක් නේ.....සාගරෙන් වට උන....!kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-23999989836769943342017-04-02T15:12:41.095-07:002017-04-02T15:12:41.095-07:00අප්පට උක ....GL ...තෝ පට්ට ලෙසටම ලියලනේ.....පොඩ්ඩක...අප්පට උක ....GL ...තෝ පට්ට ලෙසටම ලියලනේ.....පොඩ්ඩක් ඉදු.....Wall එකේ දාමු කස්ටියට බලාගන්න.....thnx .....kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-42561244796270375612017-04-02T08:36:13.024-07:002017-04-02T08:36:13.024-07:00කෙන්ජයියේ කෝ බන් ටෝ පටන් ගත්තා විතරද උත්තර ලියපන්ක...කෙන්ජයියේ කෝ බන් ටෝ පටන් ගත්තා විතරද උත්තර ලියපන්කෝ බං මේ කමෙන්ට් වලට.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-55925331930356422792017-04-01T20:28:59.047-07:002017-04-01T20:28:59.047-07:00රටකට ඕනෑ අපමණ අගයක්. ඒකට ඕනෑ කෙන්ජී යුගයක් රටකට ඕනෑ අපමණ අගයක්. ඒකට ඕනෑ කෙන්ජී යුගයක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-2702160052091054352017-04-01T07:19:58.284-07:002017-04-01T07:19:58.284-07:00අම්මෝ කෙන්ජි ඇවිත්. ලියපන් මචො ලියපන් අම්මෝ කෙන්ජි ඇවිත්. ලියපන් මචො ලියපන් dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-60064222992495723332017-04-01T07:12:49.710-07:002017-04-01T07:12:49.710-07:00හික් :D හික් :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-56783937233682501022017-03-31T23:36:18.043-07:002017-03-31T23:36:18.043-07:00දැන් හැම රෙද්දම මාෆියා වෙලා බන්ස්ලා.....දැන් හැම රෙද්දම මාෆියා වෙලා බන්ස්ලා.....කෙන්ජිගෙ කොලමhttps://www.blogger.com/profile/15523423158502397313noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-68668686928193219742017-03-31T16:21:09.402-07:002017-03-31T16:21:09.402-07:00මුලු රටේම පාලනය මාධ්‍ය අධිරාජ්‍යවාදීන් කීපදෙනෙක් අ...මුලු රටේම පාලනය මාධ්‍ය අධිරාජ්‍යවාදීන් කීපදෙනෙක් අතට යන එක නවත්තන්න බැරිවෙයි මේ යනවිදිහට. ඉස්සර සිංදුවක් හීනියට අහගන රෑට නිදාගන්න පුරුදුවෙලා හිටියා මම , හැම චැනල් එකකම පිරිත් යන්න පටන්ගත්තට පස්සේ රේඩියෝ අහන එක නතරකලා. ඕවා අහගන ඉඳලා නින්දෙන්ම නිවන් ගියොත් කාට කියන්නද....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-56084782773403866882017-03-31T09:28:29.268-07:002017-03-31T09:28:29.268-07:00දැන් යන ලොකුම මාෆියාවක් ඒක. සින්දුවක් ජනප්‍රිය කරන...දැන් යන ලොකුම මාෆියාවක් ඒක. සින්දුවක් ජනප්‍රිය කරන්න වෙනම මේ අය කොම්පැණිත් හදාගන තියෙන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-16610803698740027442017-03-31T09:26:18.515-07:002017-03-31T09:26:18.515-07:00මෙව්වට උත්තර දුන්නොත් අයියේ ජොබට කෙළවෙනවා බං. කියන...මෙව්වට උත්තර දුන්නොත් අයියේ ජොබට කෙළවෙනවා බං. කියන සියල්ල ඇත්ත.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6568480036786194287.post-8980507175246393212017-03-31T05:35:56.322-07:002017-03-31T05:35:56.322-07:00මෙන්න කෙන්ජයියෙ ඔය ජංගිම දුරක තන කාරයින්ගෙ රිංගින්...මෙන්න කෙන්ජයියෙ ඔය ජංගිම දුරක තන කාරයින්ගෙ රිංගින් ටෝන් මාෆියාව ගැන ගස්ලබ්බගෙ සත දෙක.<br /><a href="http://gaslabba.blogspot.com/2016/11/blog-post.html" rel="nofollow">හොටු කා කඳුළු බොමින් වැල ඇදීම</a><br />ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com