Friday, March 31, 2017

FM නාලිකා සහ ජංගම ෆෝන් මාපිල්ලු...!!! Fm channels and mobile phones are blood shuckers...!!!

මේ දෙක අද බල්ලයි වල්ගෙයි...එහෙම නැත්නම්..මහින්දයි හොර නඩෙයි වගේ එකට යන දෙකක් ය...ගොං කබ්බ FM නාලිකා ඔලට සවන් දෙන හැත්තට නං ..වගේ..වගක් නැතිය..FM නාළිකාවල් එයාල විසින්ම.....ජාතියේ නාලිකාව....රේඩියෝ අධිපති...ඇසුවොත් සල්ලිම තමා කියන ටොපික් කැබලි දාගෙන ....උදේ පාන්දර බුදු ශාදු දෙසුවයි කියන පිරිත් ඔලින් ...පොන්න සුමදුර හඩින් කියවනවාය...සමහර පිරිත් දුටුගැමුණු රජු ..A 4 කොලේක ලියාගෙන...ඔටුන්න අස්සේ තුන ...හතරට නවාගෙන රජකම් කෙරුවා කියනවාය...සමහර පිරිත්...කොලපත් ඔල කොටලා....මාහා සෑයවල්..දතේ පංසල්..බවුන් ඩේසං ඔලට දාල..පස් ඔලට යට කොරලලු...කෝම උනත් ඔය තැන් ඔලට කොටි නම් බෝම්බ ගැසුවාය...
මම මේ නිකමට වගේ ඕවා මතක් කොලා ඉතරය...

Tuesday, March 28, 2017

ආයෙත් බොග දාන්න හිතුවා බොක්කලා බොක්කිලා

ආයේ බ්ලොග් එක ලියන්න කියල සිතුවා.....හිටං.....හා ද කියහල්ලකෝ.......!මුනා ලියනවට උයාල ආස......මං.....?

මෝල් අවයව....... අයවැය

අල්ලපු ගෙදර උන්ට අයවැය කියද්දී රතිඤ්ඤා මෝලක් පත්තු කළෝය.
උන් කියන්නේ මේක උන්ගේ ගෙදරට ගෙනා අවයවක් කියාය. අල්ලපු ගෙදර උන්ට මෝලක් තිබේ. ඉස්සරම හිටි මාමාට තිබ්බේ වී හාල් කරන මෝලකි. පස්සෙන් පහු මෝල දියුණු වුනෝය.
ගබඩාවල දිරන හාල් ,ගුල්ලෝ ගහපු මුංඇට අරවා මේවා ගෙනත් පිටිකර ත්රිෙපෝෂ හැදුවේය.පිටි අඹරවා නුඩ්ල්ස් හැදුවේය.තව එකී නොකී ඒවා බගඩා වලින් අයින් කරන ඒවා ගෙනත් වේලා කුඩුකර පැකට් කලේය ඒ මාමාගේ පුතණ්ඩියා හම්බන්තොටින් මිරිස් ගෙනවිත්,සෝදා වේලා කුඩුකර පැකට් කර වික්කේය.
අසමජ්ජාතියන් කීවේ මිරිස් ගෝනි අස්සේ මල් වහන්කරන්විත් විකුණනවා කියාය.වෙන්නත් බැරි නැත. නැතිනම් මහින්ද ගෙදර ගියොත් සුම්මා යයි මස්සිනා කියන්නේ නැත.

මේ අයවැයෙන් තවත් දියුණු වෙන්නට බලාපොරොත්තු වන්නෝය. ඒ මෙසේය. අවයවෙන් අඩුකළ බඩු ලැයිස්තුවට අනුව ඒ මෙසේය. 


1.ඉන්ධන හා වාහන - මරුටි කෑලි දෙකතුනක් අරන් අඩුවට තෙල් ගහන් මෙච්චර කල් නොගිය පැතිවලත් බඩු විකුණන්නට යන්න හැක්කේය. 

2.පාන් පිටි - හොදට අඹරවා ඉදිආබ්බ පිටි,ආප්ප පිටි අරවා මේවා කියා ගෝනි පිටින් ගෙන හලා ආයේ පැකට් කර ඉකිනිය හැක්කේය. 
3.සීනි 
4 පාන් -පාන්පිටි හා සීනි කලවම් කර ගුලි ගසා පුච්චා බේකරි පාන් කඩයක් මෝල ඉස්සරහින් එළිය හැකිය. 

5-කහ 
6-මිරිස් 
7 -කොත්තමල්ලි -අඹරවා මිරිස් කුඩු,තුනපහකුඩු,කහකුඩු 
8-උම්බලකඩ -පව්ඩර් කුඩු හෝ කැට අස්ප ගණනට... 
9-හාල්මැස්සන්- පවුඩර් කොට ඉස්සන්/දැල්ලන්/මාලු/පොලොස් ඕන රසකාරකයකට යොදන්නේ හාල්මැස්සාය. 
10-මුං ඇට-ත්රිපපෝෂ 
11-උදු -උදු පිටි 
12-කිරි පිටි- ඉස්සරහින් කිවු බේකරියේ පිටි මෝලි අනන්නත්,අර පැකට් කරන හාල්පිටි.ආප්ප පිටි ඒවවා මේවායේ රහස් රසය එන්න දාන්නේත් මේවාය. 

13-සස්ටජන්-පාන්පිටි ගිල ලෙඩමරගාතේ වූ විට බොන්නට සස්ටජන් ඩුංගක් රත්තරන්ය.