Showing posts with label news. Show all posts
Showing posts with label news. Show all posts

Friday, March 31, 2017

FM නාලිකා සහ ජංගම ෆෝන් මාපිල්ලු...!!! Fm channels and mobile phones are blood shuckers...!!!

මේ දෙක අද බල්ලයි වල්ගෙයි...එහෙම නැත්නම්..මහින්දයි හොර නඩෙයි වගේ එකට යන දෙකක් ය...ගොං කබ්බ FM නාලිකා ඔලට සවන් දෙන හැත්තට නං ..වගේ..වගක් නැතිය..FM නාළිකාවල් එයාල විසින්ම.....ජාතියේ නාලිකාව....රේඩියෝ අධිපති...ඇසුවොත් සල්ලිම තමා කියන ටොපික් කැබලි දාගෙන ....උදේ පාන්දර බුදු ශාදු දෙසුවයි කියන පිරිත් ඔලින් ...පොන්න සුමදුර හඩින් කියවනවාය...සමහර පිරිත් දුටුගැමුණු රජු ..A 4 කොලේක ලියාගෙන...ඔටුන්න අස්සේ තුන ...හතරට නවාගෙන රජකම් කෙරුවා කියනවාය...සමහර පිරිත්...කොලපත් ඔල කොටලා....මාහා සෑයවල්..දතේ පංසල්..බවුන් ඩේසං ඔලට දාල..පස් ඔලට යට කොරලලු...කෝම උනත් ඔය තැන් ඔලට කොටි නම් බෝම්බ ගැසුවාය...
මම මේ නිකමට වගේ ඕවා මතක් කොලා ඉතරය...